Wintub කියලා කියන්නේ මොකක්ද? Wintub.com කියලා කියන්නේ ඇඩ් සයිට් එකක්. ඇඩ්ස් ක්ලික් කරනවට සල්ලි ගෙවන සයිට් එකක් තමයි මේ. මේ ඇඩ් සයිට් එකෙත් අනිත් ඇඩ් සයිට්වලත් ඇති වෙනස වෙන්නේ මෙය වීඩීයෝ ඇඩ් (Videos Ads) සයිට් එකක් වීමයි. ඒ කියන්නේ මේකේ ඔයාට ක්ලික් කරන්න තියෙන්නේ මෙන්න මේ වීඩීයෝ ඇඩ්ස් ටිකයි.
Wintub එකෙන් ගෙවන ගාන කොහොමද?
දැනට පවතින ඇඩ් සයිට්ස් වලට සාපේක්ෂව Wintub.com එකෙන් ගෙවන ගාන වඩාත්ම වැඩියි. සාමාන්‍යයෙන් එක ඇඩ් එකක් බලනවට ඩොලර් 0.50කට වඩා ගෙවනවා. ඒ කියන්නේ ලංකාවේ රුපියල් වලින් 100ක් වගේ. ඒ වගේ දවසකට ඇඩ් 5ක් බලන්න පුලුවන්. දවසකට රු. 500ක් වගේ හොයාගන්න යන්නේ විනාඩි 3ක් වගේ. ඊට පස්සේ ඇඩ් බලන්න නම් තව පැය 24ක් බලන් ඉන්න වෙනවා.
Wintub එකෙන් Withdraw කරන්නේ කොහොමද?
Wintub එකේ සල්ලි Withdraw කරන්න කලින් ඔයාගේ බැලන්ස් එක ඩොලර් 80ක් වෙන්න ඕන. එහෙම උනාට පස්සේ ඔයාගේ බැලන්ස් එක Paypal හරි Payoneer හරි දාගන්න පුලුවන්.
Wintub එක විශ්වාස කරන්න පුලුවන්ද?
කොටින්ම කියනව නම් බැහැ. මම එහෙම කියන්න හේතු කිහිපයක් තියෙනවා. ඒ ටික පල්ලෙහා බලන්න.
- විනාඩි 3කින් රු. 500ක් වගේ හම්බවෙනව කියන්නේ ටිකක් විශ්වාස කරන්න අමාරුයි.
- Wintub.com කියන්නේ අලුත්ම වෙබ්සයිට් එකක්. මේ වෙබ්සයිට් එකට Trust එක එහෙම නම් විශ්වාසය හුගක්ම අඩුයි.
- සමහර අයට Withdraw කරන්න දෙන්නේ නැහැයි කියලා, සමාජ ජාලාවල දාලා තියෙනවා.
- Youtube Videos තමයි මේකේ තියෙන්නේ, සාමාන්‍යයෙන් 1000 views වලට ගෙවන්නේ ඩොලර් 2ක් වගේ.
ඇයි Wintub.com එක විශ්වාස කරන්නේ?
එක හොද හේතුවයි තියෙන්නේ, ඒ තමයි මම එකපාරක් ඩොලර් 80ක Withdrawal එකක් ගත්තා.
සාමාන්‍යයෙන් ඕනම Scam වෙබ්සයිට් එකක් ඉස්සෙල්ලම රෙජිස්ටර් වෙන කට්ටියට ඇත්තටම ගෙවනවා. ඉතින් ඒක එහෙම වෙන්නත් පුලුවන්. නැත්තම් මේක ඇත්තටම ගෙවන සයිට් එකක් වෙන්නත් පුලුවන්. ඒක 100%ක් තහවුරු කරන්න තව කාලයක් යාවී.
Wintub.com එකේ සාරාංශය මොකක්ද?
දවසකට විනාඩි 3ක් වගේ වැය කරන එක අමාරු කාර්‍යයක් නෙවෙයි. ඇත්තටම ඔයාලටත් මේකෙන් ඩොලර් 80 ආපු ගමන් Withdraw කරගන්න පුලුවන්. ඩොලර් 80ක් කියන්නේ රු. 15,000කට වඩා වැඩි මුදලක්. මේකට රෙජිස්ටර් වෙන්න සතයක්වත් යන්නේ නැති හින්දා මම කියන්නේ උත්සාහ කරලා බලන්න කියලයි.
Wintub එකෙන් ඩොලර් 5ක් නිකන් හොයාගන්නේ කොහොමද?
මේ පල්ලෙහා තියෙන මගේ Referral Link එකෙන් ගිහින් ඔයාලා රෙජිස්ටර් උනොත් ඔයාලට ඩොලර් 5ක් නොමිලේ හම්බවෙනවා. ඒත් එක්කම මටත් ඩොලර් 1ක් හම්බවෙනවා (ස්තූතියි ඒකට)
Referral Link – Wintub.com/Referral
ඔයාලටත් Referral හරහා ඩොලර් 1ක් ගානේ හම්බ කරගන්න පුලුවන්.
එහෙමයි කියලා නිකන් ගූගල් ගිහින් Search කරලා රෙජිස්ටර් උනා කියලා ඩොලර් 5 හම්බවෙන්නේ නැහැයි කියලා නැහැ.
Wintub.com Withdrawal Proof


Watch the VIDEO
වෙබ් පිටුව – Wintub.com
තෑන්ක්ස් බ්‍රෝ.. මේ වගේ තවත් ඕන ?
Sure
Ayya kyna hinda wishwas krla sign up una. 🙂
🙂 Website eken withdrawalgatta gaman, video ekak daanawa.
$80 hoyanna dawas 25k withara yanwa ne …
Website eka down.
scam
Yes, I was actually wrong.
mama me site eke $56k gaththa. dawasta $2k withara awa. eth dan dawas 3ka withara indan dawasata gewanne $0.0002k withara. mage referral la nam na
Scam bro. sorry.