WEB HOSTING එකක් කියලා කියන්නේ අපි වෙබ් අඩවිය හදන තැන. උදාහරණයක් විදිහට ගත්තොත් HOSTING එකක් කියලා කියන්නේ ගෙදරයි, ඉඩමයි වගේ, ඒත් එක්කම DOMAIN කියලා කියන්නේ ඒ ගෙදර ලිපිනය වගේ. මේ දෙකම අනිවාර්යයෙන්ම ඕන වෙබ් අඩවියක් හදාගන්න.

පහත පින්තූරය බලන්න.

web hosting in sinhala

තවත් කියවන්න – DOMAIN එකක් කියලා කියන්නේ මොකක්ද?

HOSTING දෙන හොදම වෙබ් අඩවියන් 4ක් මෙන්න.

  1. WEALTHYAFFILIATE.COM – WEALTHY AFFILIATE HOSTING එක තරම් මට පුද්ගලිකව අනිත් HOSTING හරියන්නේ නැහැ.

  2. GODADDY HOSTING – GODADDY කියලා කියන්නෙත් මිලත් එක්ක බැලුවම තවත් හොද HOSTING සපයන්නෙක්.

  3. BLUEHOST.COM මේක තරම් තවත් ප්‍රසිද්ධ වෙබ් අඩවියක් නැති තරම්.

  4. HOSTGATOR.COM – වඩාත් හොද SITE SPEED එකක් තියෙන වෙබ් HOSTING සපයන්නෙක්.

ස්තූතියි

අන්තර්ජාලය හරහා සාර්ථකවම  මුදල් සොයන්න පුළුවන් ක්‍රමය දැනගන්න මෙය ක්ලික් කරන්න.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
tharindu
tharindu
2 years ago

supiriyatama treuna hoda udaharanyak aran thiyenne.. eka kiyawapu gaman teruna