WEB HOSTING එකක් කියලා කියන්නේ අපි වෙබ් අඩවිය හදන තැන. උදාහරණයක් විදිහට ගත්තොත් HOSTING එකක් කියලා කියන්නේ ගෙදරයි, ඉඩමයි වගේ, ඒත් එක්කම DOMAIN කියලා කියන්නේ ඒ ගෙදර ලිපිනය වගේ. මේ දෙකම අනිවාර්යයෙන්ම ඕන වෙබ් අඩවියක් හදාගන්න.
පහත පින්තූරය බලන්න.
තවත් කියවන්න – DOMAIN එකක් කියලා කියන්නේ මොකක්ද?
HOSTING දෙන හොදම වෙබ් අඩවියන් 4ක් මෙන්න.
-
WEALTHYAFFILIATE.COM – WEALTHY AFFILIATE HOSTING එක තරම් මට පුද්ගලිකව අනිත් HOSTING හරියන්නේ නැහැ.
-
GODADDY HOSTING – GODADDY කියලා කියන්නෙත් මිලත් එක්ක බැලුවම තවත් හොද HOSTING සපයන්නෙක්.
-
BLUEHOST.COM මේක තරම් තවත් ප්‍රසිද්ධ වෙබ් අඩවියක් නැති තරම්.
-
HOSTGATOR.COM – වඩාත් හොද SITE SPEED එකක් තියෙන වෙබ් HOSTING සපයන්නෙක්.
supiriyatama treuna hoda udaharanyak aran thiyenne.. eka kiyawapu gaman teruna
Thanks bro.