අද කට්ටියටම කියන්න හදන්නේ කොහොමද PPD සයිට් එකකින් සල්ලි හොයන්නේ කියලා. ඉතින් ඔක්කොටම කලින් දැනගන්න ඕන මොකක්ද මේ Usersdrive කියලා කියන්නේ කියලා.

ඉතින් මේ ලිපිය කියවන්න කලින් මෙන්න මේ ලිපිය කියවන්න. ඒක කියෙව්වට පස්සේ මේක කියවන එක තමයි හරි.

හරි එහෙනම්. අපි අද කතා කරන්න හදන PPD Site එක වෙන්නේ Usersdrive කියන එක. Usersdrive එකෙන් ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකින් මුදල් උපයන්න පුලුවන්.

එම ක්‍රම දෙක;
1. Downoads මගින්

2. Referral මගින් (Refer people and earn 50% from each of your referral profits)

මගේ Affiliate Link එක මෙන්න (කැමතිනම් මේකෙන් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න)

අද ෆේස්බුක් හරහා හුගක් ලාංකිකයින් Usersdrive මාර්ගයෙන් මුදල් උපයනවා.

උදාහරණයක් ගත්තොත් – ඔයා මොනවහරි වැදගත් PDF ෆයිල් එකක් Usersdrive එකට දාලා, ඒකේ ලින්ක් එක ෆේස්බුක් ගෲප් සහ ඔයාගේ ෆීඩ් එකේ දානවා. ඊට පස්සේ ඒකෙන් එන කට්ටිය ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරනවා. ඩවුන්ලෝඩ් කරන වාරයක් පාසා ඔයාට පොඩි මුදලක් හම්බවෙනවා.

කොන්දේසි.

 Due to mass number of fraud users generating downloads from blogspot blog, 
we do not pay for earnings from blogspot websites.
 Removing of files with earnings deliberately will not be paid,
as well as downloads generated from high tier country without valid source.
We have rights to ban your account without pay if following occurs.
 Accounts will be BANNED for the following, Downloads from
suspicious sources( websites) or without any source, as well as
Download IP's are proxy or making huge number of downloads.
WE may ask for your traffic source, if you fail to submit valid source,
we have rights to ban your account without pay.
 Downloads generated by visitors with an ad blocker are not credited.
 Traffic generated using automated hits or manipulated traffic is not allowed.
 Pornography, Images or any copyright material or any adult content is
not allowed and will result in termination of your account.
 We reserve the right to modify Reward Program, payment date any time
without prior notice.
 Files size should be 1MB+ to get rewarded.
 Downloads are only counted only after 100% Download and unique IP addresses.
 Images/Photos are not allowed.
 Bot Downloads are tracked, and verified while payout. If detected,
Account will banned,
 We don't allow hotlinking images & Files.
 Attempting to gain revenue using misleading/unethical methods, such as
spamming, will result in an immediate ban.
 Downloads are only counted only ofter 100% Download. We don't accept downloads
from proxy servers.
 All affiliates must agree to and abide by the UsersDrive.COM General
Terms and Conditions, Copyright Policy and Privacy Policy.
 DMCA Reports: If your uploaded file is copyrighted and reported by the
owner of the file, your file will be deleted from our servers.
 Files with no views/downloads will be removed 30 days after you've uploaded it.
All other files with live downloads will be saved. (Unless you decide to delete
them by self).
 UsersDrive.COM reserves the right to verify your traffic source whenever you
request payout to preven fraudlent downloads & revenue
 While requesting payout your traffic must be live (you must have regular downloads
from recent file) that is you cannot stop your traffic while the payout is
being processed.
 UsersDrive.COM reserves the right to change and re-define our affiliate program
without prior notice.

Tier තොරතුරු

userdrive sinhala review

ඔබට Wealthy Affiliate වෙබ් අඩවියක් තියෙනවා නම්, මේ විදිහට ඔබට උපයාගන්න පුලුවන් ප්‍රමාණය බෙහෙවින් වැඩියි.

Wealthy Affiliate ගැන කියවන්න.

ඒකට හේතුව නම්, ඔයාට මේ ලින්ක් එක හැම වෙලේම ශෙයා කර කර ඉන්න ඕන වෙන්නේ නැහැ. ඔයාගේ වෙබ් අඩවියට එන කෙනා නොදැනුවත්වම මේ ලින්ක් එක හරහා ගිහින් ඩවුන්ලෝඩ් කරගන්නවා.

මේකට හොදම උදාහරණය මගේ වෙබ් අඩවියේ තිබෙන මේ ලිපියයි: Download PLR Articles for Free

Register Now – Usersdrive.com

අන්තර්ජාලය හරහා සාර්ථකවම  මුදල් සොයන්න පුළුවන් ක්‍රමය දැනගන්න මෙය ක්ලික් කරන්න.

3 2 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments