නිල වෙබ් පිටුව – www.Skrill.com
Skrill යනු කුමක් ද?
Skrill කියලා කියන්නේ E-Wallet එකක්. E-Wallet එකක් කියලා කිව්වේ, ඔන්ලයින් බැන්ක් එකක් වගේ. අපි ඔන්ලයින් හරහා හම්බ කරන සල්ලි ටික US Dollars විදිහට මේ වගේ E-Wallet එකක තියාගන්න පුලුවන්.
ඇයි Skrill Account එකක් ඕන වෙන්නේ?
Binary Options Trade කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ඕන කරන දෙයක් තමයි Skrill කියලා කියන්නේ. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි Ez-Cash එක අපි හදාගත්තු Skrill Account එකට ඇඩ් කරගන්න පුලුවන් වීම.
අපි කොහොමද Skrill එකෙන් සල්ලි withdraw කරන්නේ?
Bank Account එකට withdraw කරගන්න පුලුවන්. ඒත් ඒකට දවස් 3ක් වගේ යනවා. හරිම Slow. EZ-Cash ඇකවුන්ට් එකක් හදාගෙන ඒකට Withdraw කරගන්න එක හරිම ලේසියි. Withdraw කරපු විගසම සල්ලි ටික Ez-Cash එකට එනවා.
Skrill එකට කොච්චරක් ගෙවන්න ඕනද?
Skrill එකට අපි සල්ලි Deposit කරන්කොට කිසිම ගාණක් අය කරන්නේ නැහැ. ඒත් Skrill එක අපි සල්ලි Withdraw කරන කොට පොඩි ගානක් අයකරනවා. ඒ අපි Withdraw කරන ගාන අනුව. කරන්නේ සාධාරණ ගාණක්.
Skrill ඇකවුන්ට් එකක් හරියට හදාගන්න විදිහ
1. Skrill.com වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදි Open your Free Account යන්න ඔබන්න. පසුව ඔබේ ඊමේල් ගිණුම සහ මුරපදයක් දමා Next ඔබන්න.

2. Personal Details යටතේ සත්‍ය තොරතුරු ලබාදී නැවතත් Next ඔබන්න.

3. මේ ටිකද පුරවා අවසන් වූ පසු Next ඔබන්න.

4. මෙහිදි My Preferred Currency යන්නට අනිවාර්යයෙන්ම USD හෙවත් US Dollars දෙන්න. පසුව Open Account යන්න ඔබන්න.

Hi
1. I have PayPal account I use this for my eBay transactions for both payments and withdrawals.
Can I use this instead of Skrill?
Card is HNB Debit Card
2. When depositting I get PIN number to my phone and when I enter that PIN number on Skrill i Get message like this……..”Something went wrong
You were not charged.”
Card is HNB Debit Card
skrill account eka verify karanna bahane
Ask anything in the https://sinhalaguide.com/forum/