PPD Site එකක් කියල කියන්නේ Pay Per Download සයිට් එකක්. Pay Per Download කියලා කියන්නේ Download වෙන වාරයක් පාසා සල්ලි හම්බවෙන වෙබ් අඩවියක්. PPD Sites වලින් දවසකට 3,750ක් හොයන විදිහ මෙන්න.

උදාහරණයක් ගමු,

“මට වෙබ් අඩවියක් තියෙනවා. මම ඒකේ PDF පොතක් ඩවුන්ලෝඩ් කරන්න දාලා තියෙනවා. මම ඒ පොත අප්ලෝඩ් කරනවා PPD සයිට් එකකට, ඊට පස්සේ ඒ පොතේ ලින්ක් එක දානවා මගේ වෙබ් අඩවියේ. මගේ වෙබ් අඩවියට එන 1000ක් එම ලින්ක් එක ක්ලික් කලොත් දවසක් ඇතුලත මට ඩොලර් 21ක් හම්බවෙනවා. ඒ ඩොලර් 21 ලංකාවේ රුපියල් වලින් ගත්තොත් රුපියල් 3730ක් වගේ.”

ඒ උදාහරණයක් පමණයි. ඔයා ඒ වගේ දේවල් 50ක් අප්ලෝඩ් කරලා ඒ 50ම 100 ගානේ ඩවුන්ලෝඩ් උනොත් ඔයාට 50 වැඩි කිරීම 100, එතකොට 5000යි. ඩවුන්ලෝඩ් 5000ට අදාල මුදල හම්බ වෙනවා.

තවත් කියවන්න – EXPERT OPTION එකෙන් සතියකට 15,000ට වඩා හොයමු

හොදම PPD සයිට් 3කි, ඒවා නම්;

  1. UPLOD.NET – උපරිම ඩවුන්ලෝඩ්ස් 1000කට ඩොලර් 15ක් හොයාගන්න පුලුවන්

  2. UPLOADOCEAN.COM – උපරිම ඩවුන්ලෝඩ්ස් 1000ට ඩොලර් 21ක් හොයාගන්න පුලුවන්.

  3. SHARECASH.COM – මේ තියෙන්නේ ලෝකේ වැඩියෙන්ම ගෙවන PPD වෙබ් අඩවියයි. ඩවුන්ලෝඩ් එකකට ඩොලර් 1 සිට ඩොලර් 20 දක්වා ගෙවනවා. ඔව් එක හරි ඩවුන්ලෝඩ් එකකට.

කොන්දේසි සහිතයි.

තවත් කියවන්න – අද වන විට ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 5 දෙනා

TIER එකක් කියලා කියන්නේ එක එක රටවල් වලින් එන පුද්ගලයන්ට වෙන වෙනම වටිනාකමක් තියෙනවා. ඇමෙරිකාවෙන් ට්රැෆික් ඇවිල්ලා 1000ක් ඩවුන්ලෝඩ් කලහොත් ඒ හම්බවෙන ගානයි ලංකාවේ ට්රැෆික් එකෙන් ඇවිත් 1000ක් ඩවුන්ලෝඩ් කලහොත් හම්බවෙන ගානයි වෙනස්. ඒක තේරුම් ගන්න පහත පින්තූරය බලන්න.

ස්තූතියි.

අන්තර්ජාලය හරහා සාර්ථකවම  මුදල් සොයන්න පුළුවන් ක්‍රමය දැනගන්න මෙය ක්ලික් කරන්න.

2.8 4 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments