කට්ටියම කාලයක් තිස්සේ අහපු සහ අදත් අහන ප්‍රශ්නයක් තමයි, කොහොමද මේ සිංහල වෙබ්සයිට්ස් වලින් සල්ලි හොයන්නේ කියලා. Adsense සාමාන්‍යයෙන් සිංහල වෙබ් අඩවි වලට Support කරන්නේ නැති හින්දා හුගක් කට්ටිය සිංහල වෙබ් අඩවි කරන්න ලොකු උනන්දුවක් නැහැ. ඉතින් අපි අද කියන්න හදන්නේ, Popcash කියන වෙබ්සයිට් එක ගැන.

Adsense වගේ නම්,ඔයාගේ වෙබ් අඩවියට එන කෙනෙක් බ්ලොග් එකේ තියෙන ඇඩ් එක් ක්ලික් කරන්න ඕන ඔයාට ගානක් හොයාගන්න. නමුත් මේකෙ එහෙම කරන්න ඕනැ නැහැ. එන කෙනා ඇඩ් එක View කලාම ඇති. එහෙමත් නැතිනම් Impression එකක් දුන්නම ඇති. ලැබෙන Impression ගානට අපිට සල්ලි එකතු වෙනවා.

අනන්මනන් කතා කලාට මේ එක මොකක්ද කියලා ඔයාට කීවෙ නැහැනෙ. මේකෙ නම Popcash.net. ලෝකයේ හොදම Cost Per Impression site එකක්. ඔයාගෙ Account Balance එක 10$ වුනාම ඔයාට ඒවා ඔයාගෙ PayPal හරි Payza හරි Withdraw කරගන්න පුලුවන්.

පුලුවන් තරම් ඔයාගෙ සිංහල බ්ලොග් එක හරි ඉංග්‍රීසි බ්ලොග් එක හරි නිතර නිතර update කරන්න. Blog Post ලියනකොට වචන අඩුම 500ක් වත් ලියන්න බලන්න. වචන 1000ක් වත් ලියන්න පුලුවන්නම් මරේ මරු. ඔයාගෙ Blog Post, twitter, facebook වලට share කරන්න. මේවා කරාම අනිවා Traffic එක එනවා බ්ලොග් එකට. Traffic වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාට ලැබෙන ගානත් වැඩි වේවි. පස්සෙ Referral වලින් කට්ටිය ගෙන්වාගෙන එන ආදායම දෙගුණ තෙගුණ කරගන්න ඔයාට පුලුවන්.

ඉස්සෙල්ලම් මේ ලින්ක් එකෙන් Popcash.net ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න

ඇත්ත තොරතුරු දීලා රෙජිස්ටර් වෙන්න.

ඊට පස්සේ තියෙන්නේ, ඔයාගේ වෙබ්සයිට් එක ඇඩ් කරගන්න එක. ඒක කරන විදිහ බලාගන්න.

ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ මේ විදිහට websites කියන එක ක්ලික් කරන එක.

popcash popcash.net review sinhala

 

දැන් මේ විදිහට Add website යන්න දෙන්න.

add website popcash sinhala

ඊටපස්සෙ මේ විදිහට ඔයාගේ වෙබ්සයිට් එක දීලා, Category එකක් තෝර ගන්න. මොන වගේ ඇඩ් ද ඕනේ කියලා තෝර ගෙන Submit Website දෙන්න.

popcash.net popcash ad settings sinhala

ඔයා මේ ඔක්කොම හරියට කරානම්, Popcash එකෙන් ඔයාගේ වෙබ්සයිට් එක බලලා හොදයි නම් මෙන්න මේ පහතින් දැක්වෙන විදිහේ මේල් එකක් දානවා.

popcash payment proof 2020 sinhala

ඔයාගෙ වෙබ්සයිට් එකත් approve උනාට පස්සෙ, HTML Code එක අරන් ඔයාගේ වෙබ්සයිeට් එකේ දාන්න.

Download Popcash.net wordpress plugin from here.

Referral Link එක – PopCash.net/referral

Website එක – Popcash.net

ප්‍රශ්නයක් වෙතොත් කමෙන්ට් කරන්න.

අන්තර්ජාලය හරහා සාර්ථකවම  මුදල් සොයන්න පුළුවන් ක්‍රමය දැනගන්න මෙය ක්ලික් කරන්න.

4.5 2 votes
Article Rating
Subscribe
Notify of
guest
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chandima Perera
Chandima Perera
3 years ago

Mama mee vidiyata dan popcash request kara.a welawema approve wela awa.. dan mokadda karanne kiyala kiyannako.. pls..

sampath ishara
sampath ishara
3 years ago

Math web site ekak hadanna yanne. Ikman.lk wage ekak hadanna thamayi hithe thiyenne.eth cost eka wadi.oyage videos okkoma baluwa ewa walin thama godak kknowledge eka gaththe.thank you.

chamithu
chamithu
3 years ago
Reply to  Sinhala Guide

blogger වලට හොද them එකක් නැද්ද