Home E-Wallet Payoneer එකක් හරියට හදාගන්න විදිහ
payoneer sinhala

Payoneer එකක් හරියට හදාගන්න විදිහ

869
6
Payoneer කියලා කියන්නේ මොකක් ද?
Payoneer කියලා කියන්නේ තවත් එක් E-Wallet එකක්. ලංකාවේ ඉදන් Online Business එකක් කරනවනම් අනිවාර්යයෙන්ම Paypal Account එකකුයි, Payoneer Account එකකුයි තියෙන්න ඕන.

ඇයි Paypal Account එකක් තියෙනව නම්, Payoneer Account හදාගන්න ඕන?

Paypal Account එක ලංකාවට Support නොකරන හින්දා, අපිට Paypal Account එක හදාගන්න වෙන්නේ, වෙනත් රටකින්. ඒත් ලංකාවට Payoneer Support කරනවා. ඒ වගේම Paypal එකෙන් අපි හම්බකරන සල්ලි ටික එවේලෙම Payoneer Card එකට දාලා, ලංකාවේ ඕනම ATM යන්ත්‍රයකින් Withdraw කරගන්න පුලුවන්.

ලංකාවට නොමිලේ Payoneer Card එකක් ගෙන්න ගන්නේ කොහොමද (පියවරෙන් පියවරට)

1. Payoneer.com වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදි Sign Up යන්න ඔබන්න.

payoneer card sinhala

2. පහත විදිහට ඔබේ සත්‍ය තොරතුරු ලබාදි Next යන්න ඔබන්න.

payoneer login com

3. නැවතත් ඔබේ තොරතුරු ලබාදි Next යන්න ඔබන්න.

new 2020 login card payoneer

4. මෙම තොරතුරු ටිකද එසේම පුරවා අවසන් වූ පසු, පොතක ලියා තබන්න. Next ඔබන්න.

paypal payoneer sinhala

4. Personal Account කරන්න. බැංකු තොරතුරු ටිකද නිවැරදිව ලබාදුන් පසු Submit කරන්න.

payoneer details form

5. අවසානයේ Order Card යන්න ඔබන්න.

order card sinhala payoneer

REGISTER NOW- VISIT WWW.PAYONEER.COM

ඉහත link එක මගින් Register වෙන කට්ටියට ඩොලර් 25ක් නොමිලේ ලැබෙනු ඇත.  (රු: 4500කට ආසන්න මුදලක්)

අන්තර්ජාලය හරහා සාර්ථකවම  මුදල් සොයන්න පුළුවන් ක්‍රමය දැනගන්න මෙය ක්ලික් කරන්න.

4.4 7 votes
Article Rating
Subscribe
Notify of
guest
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Avishka
Avishka
3 years ago

Super! Hodata clearly kiyala denawa

beta
beta
3 years ago

mn register una oya link aken mata $25k hambune nene?

Asela
Asela
2 years ago

Payoneer account eka haduwa. order Card kiyana eka danna bari una. apahu daganna kramayak thiyenawada

6
0
Would love your thoughts, please comment.x
()
x