Home E-Money Olymp Trade එකෙන් සල්ලි හොයන විදිහ
cpa affiliate networks

Olymp Trade එකෙන් සල්ලි හොයන විදිහ

448
2

OLYMP TRADE කියන්නේ මොකක් ද?

Olymp Trade කියලා කියන්නේ තවත් එක්, Binary Trading Platform එකක්. 2019 වර්ෂයේ හුගාක් කට්ටිය Binary Trading කරන්න Olymp Trade කියන Platform එක පාවිච්චි කරනවා. ලංකාවේ නම් තාමත් IQ Option සහ Expert Option තමයි වැඩියෙන්ම වගේ පාවිච්චි කරන්නේ.

OLYMP TRADE ලංකාවේ ඉදන් කරන්න පුලුවන් ද?

ඔව්. Olymp Trade එක ලංකාවට Support කරනවා. ලංකාවෙත් සැලකිය යුතු පිරිසක් Olymp Trade කියන Platform එකේ Trade කරනවා.

OLYMP TRADE විශ්වාසවන්ත ද?

ඔව්. Olymp Trade හි සුවිශේෂත්වය වනුයේ, එය Finacom සමග එක්ව එකතු වී කටයුතු කිරීමයි. Finacom කියලා කියන්නේ ඉතාමත් විශ්වාසවන්ත Company එකකි. Trading Platform වල Trade කරන අයට විශ්වාසය කියන දේ අත්‍යවශ්‍යය, එසේ නොහොත් Trading කිරීම නොකළ යුතුය. මා දන්නා සහ මම කරපු Researches වලින් පෙන්නුම් කරනුයේ, Olymp Trade, IQ Option සහ Expert Option යන තුනම Digital Options Brokers යටතේ විශ්වාසය ඉහළින්ම ලැබූ Platform තුනක් යන්නයි.

Olymp Trade ඇකවුන්ට් එකක් හදාගන්න විදිහ.

1. Olymptrade.com වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදි පහතට scroll කරන්න.

lymp trade sinhala logn

2. මෙහිදි Free Demo Account with 10,000 යන්න ක්ලික් කරන්න

www olymptrade com login

3. ඉන්පසුව ඔබගේ Email Address එක සහ Password එකක් ලබාදී Register යන්න ඔබන්න.

olymp trade sinhala login

4. වඩාත් හොඳින්ම තේරුම් ගැනීමට මෙම වීඩියෝ දර්ශනය නරඹන්න.

Register Now – OlympTrade.Com

අන්තර්ජාලය හරහා සාර්ථකවම  මුදල් සොයන්න පුළුවන් ක්‍රමය දැනගන්න මෙය ක්ලික් කරන්න.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
tharindu
tharindu
3 years ago

niyami ayya oya hodata phadili karala thiyenawa

2
0
Would love your thoughts, please comment.x
()
x