Micro Jobs කියලා කියන්නේ මොකක්ද?
Micro Jobs කියලා කියන්නේ අපි අපේ එදිනෙදා ජීවිතයේ අන්තර්ජාලය හරහා කරන වටින්නේ නැහැ කියලා හිතන සුලු සුලු දේවල් වලට. උදාහරණයක් වශයෙන්, “ෆේස්බුක් පේජ් එකක් ලයික් කිරීම”, “Twitter ඇකවුන්ට් එකක් ෆලෝ කිරීම”, “වෙබ් අඩවියකට Sign Up වීම”, මෙන්න මේ වගෙ. මේ වගේ ක්‍රියාවන් අපිට හුගක් සාමාන්‍ය උනාට සමහර ඔනලයින් බිස්නස් කරන අයට ඒ වගේම සෝශල් මීඩියා මාකටින් කරන අයට මේවා වැදගත්. ඒක හින්දා මේ වගේ පොඩි පොඩි දේවල් කරනවට ඒ ගොල්ලෝ අපිට පොඩි ගානක් ගෙවනවා. සමහරවිට ෆේස්බුක් පේජ් ලයික් එකකට රු- 200කට වඩා ගෙවන අවස්ථාවන්ද බහුලයි.
Micro Jobs ලංකාවේ ඉදන් කරන්න පුලුවන්ද?
ඔව්. ඒත් ලංකාව වගේ රටකට Micro Jobs කරන වෙබ්සයිට්ස් වලින් ගෙවනවා හුගක් අඩුයි. ඒත් මාසයකට පොඩි ගානක් හොයාගන්න පුලුවන්. ඒත් එක්කම මේ ජොබ් එක Genuine.
Micro Jobs කරන්න පුලුවන් හොදම වෙබ් අඩවි තුන මොකක් ද?
Microworkers Account එකක් නිවැරදිව සාදාගන්නා ආකාරය.
1. Microworkers වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදි Register යන්න ඔබන්න.

2. සත්‍ය තොරතුරු ලබාදි මෙම Form එක පුරවන්න.
