ඉස්සෙල්ලම දැනගමු ඇයි මේ Privacy Policy , Disclaimer, Terms and Conditions වගේ Pages කියන ඒවා වෙබ් සයිට් එකට ඕන වෙන්නේ කියලා.
සරලවම කිව්වොත් ඔය වගේ Pages ටික දාගන්නේ Google Adsense ගන්න ඕනකමට සහ නීතිමය හේතු මත. Google Adsense ඔයාගේ සයිට් එකට ගන්න ඕන නම් මේ Pages තියෙන එක හුගක් බලපානවා. ඒ වගේම තමයි මේ වගේ පිටු තියෙන කොට ගූගල් ඔයාව විශ්වාස කරනවා. ගුගල් ඔයාව විශ්වාස කරනවා නම් ඔයාගේ Page Ranking එහෙම ඉක්මන්ට වැඩි වෙනවා. ඒක හින්දා වෙබ් සයිට් එකේ අනිත් ඒවා හදාගන්න කලින් මේක ගැන බලමු.
Privacy Policy Page එකක් හදාගන්න විදිහ.
- මෙතනින් පිවිසෙන්න. පසුව මෙලෙස තම තොරතුරු දී Next යන්න ඔබන්න.
Terms and Conditions Page එකක් හදාගන්න විදිහ.
- මෙතනින් පිවිසෙන්න. පසුව මෙලෙස තම තොරතුරු දී Next යන්න ඔබන්න.
වැඩිදුර තොරතුරු සදහා මෙම වීඩීයෝව නරඹන්න.
ඉතින් මේ විදිහට මේ Pages ටික හැදුවට පස්සේ මොනවත් කරන්න යන්න එපා. අන්තිම ලිපිවලින් කියන්නම් කොහොමද මේ ටික වෙබ්සයිට් එකට දාගන්නේ කියලා.
ඊළඟ ලිපියෙන් හම්බ වෙනකල්, සුබ දවසක්.
aiya sinhala site walin salli
hoyanne kohomada
https://sinhalaguide.com/forum/ me page ekata gihin daanna. Ethakota anith ayatath denaganna puluwan wewi
kohomda ayya ekata gihin danne.. member kenek wenne kohomda? anika uda comment eka dapu eka mage nama waradi ne..
Udama athi register kiyala. eken regster wenna. Mama heta sinhala site walin salli hoyana heti blog ekak daanawa.