IQ Option කියලා කියන්නේ තවත් Binary Options Trading කරන Platform එකක්. ලෝකයේ වැඩිම පිරිසක් රෙජිස්ටර් වුනු Binary Trading Platform එක කියලා කිව්වොත් තවත් නිවැරැදියි. Cryptocurrency, Bitcoin, Commodities, Forex වගේ තවත් දේවල් මෙහි ඇත.

IQ OPTION ලංකාවේ ඉදගෙන කරන්න පුලුවන් ද?

ඔව්. ලංකාවේ උනත් වැඩිම දෙනෙක් කරන්න පෙළඹිලා ඉන්න Trading Platform එක IQ Option තමයි.

ඇයි IQ OPTION කරන එක හොද?

ප්‍රධානම හේතුව නම් මෙය Active Income කරන ක්‍රමයක් . ඒ කියන්නේ දවසකට හොයන්න පුලුවන් ගාන රු. 2000ක් වෙන්නත් පුලුවන් රු. 200,000 ක් වෙන්නත් පුලුවන්. තමන්ගේ හැකියාව මතයි එය යැපෙන්නේ.

මේකෙ තියෙන අවාසි මොනවද?

අවාසි කියලා කිව්වොත් ප්‍රධානම දෙය නම් IQ Option කරලා සමහරක් මුදල් නැති කරගෙන තියෙනවා. ඒ වගේම අවුරුදු ගානක් තිස්සේ මේක කරන අයත් ඉන්නවා. මෙය කරන්නේ කොහොමද කිය නොදැන, කිසිම Strategy එකක් නොදැන,  මෙය කරන එකෙන් මුදල් අවධානමක් ඇති වීමේ හැකියාව තියෙනවා. කොටින්ම කිවහොත් මෙය සූදුවක් යැයි සිතා කිරීම මෝඩ කමක්.

IQ OPTION හරියට කරන්නේ කොහොමද?

හුගක් අය කරන එකම හා ලොකුම වැරැද්ද නම්, Account එක හදාගෙන ඒකට සල්ලි තැන්පත් කිරීම. එහෙම කරන්න එපා. ඉස්සෙල්ලාම මේ LINK එකෙන් ගිහිල්ලා DEMO ACCOUNT එක හදාගන්න. ඊට පස්සේ DEMO එකේ විතරක් TRADE කරන්න. IQ Option Trade කරන විදිහ තේරුම් ගත්තට පස්සේ සල්ලි තැන්පත් කරලා මුදල් උපයන්න.

නිර්දේශ කිරීම?

Expert Option හෝ Olymp Trade වලට වඩා මම නම් නිර්දේශ කරන්නේ IQ Option, ඒකට හේතුව මම වැඩියෙන්ම මේ තුනෙන් සල්ලි හොයලා තියෙන්නේ IQ Option වලින්. රු. 135,000ක විතර ශුද්ධ ලාභයක් ඉපයීමට මට හැකියාවක් තිබුණා.

IQ OPTION ACCOUNT  එකක් නිවැරැදිව සාදාගන්නා ආකාරය (පියවරෙන් පියවර).

1. IQOption වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදි Open your Demo Account යන්න ඔබන්න.

binary options isnhala
2. Email Address එක හා තමන්ට කැමති Password එකක් ලබා දී Create My Account යන්න ඔබන්න.
binary trading sinhala

3. Practice යන්න. Trade කරන්න පුරුදු වෙන්න.

iq option sinhala

4. එපමණයි. Strategies සහ මේ පිළිබඳව සියලුම් දේ දැනගැනීමට Video පිටුව වෙතට පිවිසෙන්න. Deposit / Withdraw කිරීමට Online Wallet එකක් සාදාගැනීමට මෙම පිටුවට යන්න.

Watch the video below.

නිල වෙබ් පිටුව – WWW. IQOPTION.COM

REGISTER NOW – VISIT IQOPTION

අන්තර්ජාලය හරහා සාර්ථකවම  මුදල් සොයන්න පුළුවන් ක්‍රමය දැනගන්න මෙය ක්ලික් කරන්න.

4.2 5 votes
Article Rating
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Imal pasindu
Imal pasindu
2 years ago

Sir,,iq option account eka sir hadala denawda.