නිල වෙබ් පිටුව – Fiverr.com

Fiverr කියලා කියන්නේ මොකක්ද?

Fiverr කියලා කියන්නේ Digital Marketplace එකක්. ඩොලර් 5ට ඕනම Digital Service එකක් ලබාගැනීමේ හැකියාව හින්දම Fiverr එක හුගක්ම ප්‍රසිද්ධියි.

Digital Marketplace එකක් කියන්නේ මොකක්ද?

  • Photo Retouching
  • Photoshop Works
  • SEO
  • Graphics Designing
  • Entertainment Videos
  • Logo Design
  • Video Editing
  • Content Writing
වගේ ඔන්ලයින් මාර්ගයෙන් ගන්න පුලුවන් හැම සේවාවක්ම වගේ Digital Marketplace එකකට අදාල වෙනවා. යම් කීර්තීයක් තියෙන Companies මේ වගේ Fiverr වෙබ් අඩවියට ලොග් වෙලා Outsource කරනවා. වෙබ් අඩවියේ විනිවිදභාවය හා අව්‍යාජත්වය නිසාවෙන්ම Fiverr තරම් Digital Marketplace එකක් නැති තරම්.

Fiverr එක කොතරම් විශ්වාසද?

ඔන්ලයින් බිස්නස් කරන කෙනෙක්ට හදිසියේම මොනවහරි කරගන්න ඕන වුනාම, ඉස්සෙල්ලම ගිහින් බලන තැන Fiverr බවට අද පත්වෙලා තියෙනවා.  පුද්ගලයන් දස දහසකට වඩා Fiverr එක තමන්ගේ මූලීක ජීවනෝපාය බවට පත්කරගෙන සිටිනවා. 

මාසිකව කෙතරම් ආදායමක් ඉපයීමට පුලුවන් ද?

එය සම්පූර්ණයෙන්ම තමන්ගේ හැකියාව සහ විනය මත රැදුන දෙයක්. රු. 1000 සිට රු. 1,000,000කටත් වඩා මාසික ආදායමක් උපයන්න පුලුවන්. ඇත්තම කිව්වොත් මුදල් හොයන්න සීමාවක් නැහැ.

නිර්දේශය

ඔන්ලයින් සල්ලි හොයන්න තියෙන හොදම ක්‍රමයක් නම් Fiverr තමයි. හරියටම කොහොමද කරන්නේ කියන එක දැනගෙන කලොත් Fiverr කියන්නේ තමන් ඇත්තටම මහන්සි වෙලා තුට්ටු දෙකට කරන ජොබ් එක නවත්තලා ගෙදර ඉදන් අවශ්‍ය ප්‍රමාණයට වඩා සල්ලි හොයන්න පුලුවන් හරි අව්‍යාජ ක්‍රමයක්.

Fiverr ඇකවුන්ට් එකක් හදාගන්න විදිහ.

1. Fiverr.com යන වෙබ් අඩවියට පිවිසෙන්න. පසුව දකුණු කෙළවරේ තිබෙන Join යන්න ඔබන්න.

fiverr ceylon geek

2. Join Fiverr යන්න ආ විට , එහිදි Continue with Google යන්න දෙන්න.

fiverr money sinhala sri lanka

3. එපමනයි. ඔබගේ ඇකවුන්ට් එක හැදෙනු ඇත. තවත් කුමක් හෝ ප්‍රශ්නයක් වෙතොත් පහත ලබා දී තිබෙන වීඩියෝව නරඹන්න. ස්තූතියි.

Register Now – Fiverr.com

අන්තර්ජාලය හරහා සාර්ථකවම  මුදල් සොයන්න පුළුවන් ක්‍රමය දැනගන්න මෙය ක්ලික් කරන්න.

3 4 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments