කට්ටියටම සුබ දවසක්.
අද මම කියන්න හදන්නේ අද වෙනකොට ලංකාවේ හුගක් කට්ටිය කරන්න ට්ර්යි කරන ඒත් හරි හැටි තේරෙන්නේ නැති ඔන්ලයින් බිස්නස් එකක් ගැන. සම්පූර්ණයෙන්ම පාහේ මම කියලා දෙන්නම්. ඒක හින්දා මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්න.
පටන්ගමු…
කට්ටියම අහලා ඇති eBay වලින් සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒත් තියෙන ප්රශ්නේ නම්, ලංකාවේ eBay නැහැනේ, ඉතින් කොහොමද සල්ලි හොයන්නේ? ඔන්න ඔය තැන්දී තමයි Dropshipping කියන වචනය එන්නේ.
eBay එකත් අහලා ඇති. Dropshipping කියන එකත් අහලා ඇති. AliExpress එකත් දැනගෙන ඉන්නවා ඇති. ඒත් මේ ඔක්කොම හරියට ගලපාගෙන, Feedback අරගෙන, ඇකවුන්ට් එක බෑන් කරගන්නේ නැතිව, Selling Limit එකත් වැඩි කරගෙන මාසයකට ඩොලර් 500කට නොඅඩුවෙන් හොයන්න පුලුවන් ක්රමය දන්නවද. අද මේ ඔක්කොම කියලා දෙන්න ලංකවේ සමහර ආයතන රු.25,000 සිට රු. 100,000 ක් දක්වා අය කරන බව දන්නවද. එහෙම ගානක් අය කරන එක වැරදියි කියලා මම කියන්නේ නැහැ. ඒත් එහෙම අය කරනවා නම් මේ වැඩේ මොනතරම් දුරට සාර්ථකද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.
මේක හරියට කර ගත්තොත් තමන් දැන් කරන ජොබ් එක නවත්තලා ෆුල් ටයිම් බැහැලා කරන්න පුලුවන් වේවී. මේකේ තියෙන තවත් එක දෙයක් නම් මේකට කිසිම ආයෝජනයක් ඕන වෙන්නේ නැහැ. ඇයි කිව්වොත් මම මේක කියලා දෙනවට කිසිම ගානක් අය කරන්නේ නැති හින්දා. ඒ කියන්නේ මේ ලිපිය කියවලා ඉවර උන ගමන්ම මේ වැඩේ කරන්න පටන් ගන්න පුලුවන් කියන එකයි. අන්තිමට මේකේ තියෙන තවත් හොද දෙයක් නම්, දවසකට හරියට පැය 2ක් මේක කරගන්න පුලුවන් උනොත් හොදටම ඇති. ඒ කියන්නේ තමන්ගේ ජොබ් එක කරන අතරවාරයේ මේක කරගන්න පුලුවන් කියන එකයි.
මම දන්න තරමින් Wealthy Affiliate එකෙන් පස්සේ සල්ලි හොයන්න තියෙන හොදම ක්රමය නම් මෙයයි. Wealthy Affiliate එකෙන් සල්ලි හොයන විදිහ දන්නේ නැත්තම් මේ ලිපිය කියවන්න.
මේ වැඩේ කරගන්න ඕන කරන දේවල්;
-
Laptop/Desktop – අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකක් හෝ ඩෙස්ක්ටොප් එකක් තියෙන්න ඕන. සාමාන්යයෙන් අන්තර්ජාලය සැරිසරන්න පුලුවන් තරමින් තියෙනවා නම් එච්චරයි.
-
Internet – අන්තර්ජාල පහසුකමක්.
-
eBay Account – මේක කරන්න සාමාන්යය eBay ඇකවුන්ට් එකක් අවශ්යයි. ඒ ගිණුම පරණ වෙන තරමට හොදයි. ඒක හින්දා අදම ගිණුමක් හදාගන්න.
-
AliExpress Account – AliExpress ගිණුමකුත් අනිවාර්යයෙන්ම ඕන. ඒ ගිණුමෙන් භාණ්ඩ මිලදී ගැන තිබෙනවානම් තවත් හොදයි.
-
දිනකට පැයක්
-
Smartphone එකක්
මේවට අමතරව ඕන කරන තවත් දේවල් ටිකක් තියෙනවා. ඒ ටික අන්තිමටම කියන්නම්.
eBay – AliExpress Dropshipping කියන්නේ මොකක්ද?
eBay කියලා කියන්නේ ලෝකයේ තියෙන ලොකුම විද්යුත් වෙළෙඳපොළක්. ඒක හින්දා ඒකට දවසකට එන පාරිභෝගිකයන් මිලියන ගනන්. හුගක්ම පාවිච්චි කරන්නේ ඇමෙරිකානු රටවල්, යුරෝපීය රටවල් වල මිනිස්සු. අපි සල්ලි හොයන්නේ ඔවුන්ගෙන්. ඒක හින්දතමයි මේක මේ තරම් සාර්ථක මුදල් සෙවීමක් වෙන්නේ. මේ වගේ රටවල ජීවන තත්ත්වය බොහෝ සෙයින් උසස් හින්දා බඩු භාණ්ඩ වල මිලත් අපේ ආසියාතික රටවල් වලට වඩා මිලයි. මේක තමයි අපේ තුරුම්පුව, සරලවම කිව්වොත්.
දැන් දැනගමු AliExpress කියලා කියන්නේ මොකක්ද කියලා. AliBaba යන ව්යාපාර සමූහයට අයත් AliExpress කියලා කියන්නේ ආසියාතික රටවල් වල හුගක්ම ප්රචලිත විද්යුත් වෙළෙඳපොළකි. ලංකාවේ අපි කාගේ කාගෙත් ෆෝන් වල මේ ඇප් එක නැති කෙනෙක් හොයාගන්න බැරි තරම්. eBay එකත් එක්ක ගත්තම ඊට වඩා මේක ප්රචලිත නැහැ. හැබැයි AliExpress එකේ eBay එකේ තියෙන ඒ දේම අඩුවට හොයාගන්න. ඒ කියන්නේ මේකේ තියෙන දේවල් වල මිල සාපේක්ෂව හුගක්ම අඩුයි. දැන් ඔයාලට පොඩ්ඩ පොඩ්ඩ තේරෙනවා ඇති මම මොකක්ද කියන්න එන්නේ කියලා.
අපි Dropshipping කියලා කරන්නේ යම් කිසි තැනකින් අඩු මිලකට භණ්ඩයක් මිල දී ගෙන එය ඊට වඩා වැඩි මිලකට තවත් තැනක විකිණීම. මේ වෙලාවේදි නම් කරන්නේ AliExpress එකෙන් බඩු අරගෙන eBay එකේ විකිනීම. එහෙමයි කියලා අපි සල්ලි දීලා බඩු ගන්න යන්නේ නැහැ.
මේක තේරුම් ගන්න පහත උදාහරණය බලන්න.
“මම ALIEXPRESS එකේ ඩොලර් 5ට ටීශර්ට් එකක් දකිනවා. ඒක මම ඩොලර් 10ට EBAY එකේ විකුණන්න දානවා. ඊටපස්සේ ඒක සුද්දෙක් මිල දී ගන්නවා. සුද්දා ඒක ගන්නේ ඩොලර් 10ක් දීලා, මම ඒ ඩොලර් 10 අරන් ඒකෙන් ඩොලර් 5ක් දීලා ALIEXPRESS එකෙන් අර T-SHIRT එක ඕඩර් කරනවා. ඕඩර් කරනකොට, අර සුද්දගේ නමයි, ඇඩ්ර්ස් එකයි දීලයි කරන්නේ. ALIEXPRESS එකෙන් අර සුද්දට අර T-SHIRT එක යවනවා. මට ඩොලර් 5ක් හම්බ වෙනවා.”
උඩ තියෙන විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. ඒත් කියන තරම් ඒක සරල නැහැ. ඒක හින්දා පහල තියෙන වීඩීයෝ එකත් සම්පූර්ණයෙන්ම බලන්න. වැඩේ තේරුම් ගත්තොත් අනිවාර්යයෙන්ම මාසයකින් ඩොලර් 100ක් පන්නලා හොයන්න පුලුවන්. දැන් පියවරෙන් පියවර බලමු කොහොමද මේක කරන්නේ කියලා.
ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ eBay ගිණුමක් සහ AliExpress ගිණුමක් හදාගන්න එක.
eBay ගිණුමක් සාදාගන්නා විදිහ.
AliExpress ගිණුමක් සාදාගන්න විදිහ.
මේ ගිණුම් දෙකම හදාගත්තට පස්සේ හම්බකරන සල්ලි ටික අතට ගන්න Paypal ගිණුමක් සහ Payoneer ගිණුමක් ඕන කරනවා
PAYPAL ගිණුමක් ලංකාවේ විදිහට විවෘත කරන විදිහ දැනගන්න මේ ලිපිය කියවන්න.
PAYONEER ගිණුමක් හදාගන්න විදිහ දැනගන්න මෙම ලිපිය කියවන්න.
දැන් eBay ගිණුමට ඔයාගේ Paypal ගිණුම පහත තියෙන විදිහට යාබද කරන්න.
දැන් කරන්න තියෙන්නේ Product Research එක තෙරුම් ගන්න එකයි. ඒ කියන්නේ මොන වගේ දෙවල් ද විකුණන්න ඕන. මොනව විකිණුවමද ලොකු ලාභයක් හොයන්න පුලුවන්. තවත් කොහොමද AliExpress එකේ තියෙන ඒ භාණ්ඩය ඒ විදිහටම eBay එකේ දාගන්නේ. මේකට මේ පහත වීඩීයෝ එක බලන්න.
ඊට පස්සේ තියෙන්නේ AliExpress Shipping Fees පිළිබද තේරුම් ගැනීම ඒ වගේම Paypal සහ eBay Fees ගැන තේරුම් ගැනීම. ඒවා ගැන දැනගන්න මේ වීඩීයෝව බලන්න.
මේ ඔක්කොම 100% හරියට කරත් වැඩක් වෙන්නේ නැහැ. මේ මම දැන් කියන දේ කරන්න බැරි නම්. ඒ තමයි eBay Feedback කියලා කියන දේ. Feedback මත තමයි හැමදේම රදා පවතින්නේ. ඒක හින්දා කොහොම හරි 100% Positive Feedbacks ගන්න ඕන. ඒක ගන්න පුලුවන් ක්‍රමයක් මං ගාව තියෙනවා. මේ ක්‍රමය තමයි අර මං කලින් කියපු ආයතන වලින් කරන්නෙත්. උඩ තියෙන දේවල් ටික කරගන්න පුලුවන්. ඒත් මේක තමයි ලොකුම වැඩේ. මේක තේරුම් ගන්න පහත වීඩීයෝව නරඹන්න.
CONTACT ME – Contact@Blog.Sinhalaguide.Com
අන්තර්ජාලය හරහා සාර්ථකවම මුදල් සොයන්න පුළුවන් ක්රමය දැනගන්න මෙය ක්ලික් කරන්න.
I am really impressed with your writing skills as well as with the layout on your weblog. Is this a paid theme or did you modify it yourself? Anyway keep up the excellent quality writing, it’s rare to see a great blog like this one today.| а
4 video eka nane.
Tiyenawa. Sinhalaguide channel eka balanna
Thank you very much, brother. It is very good & clear content about dropshipping. I was very confused before watching your videos. I’m really want to join dropshipping. I listed two-items but still not sell. Now I can understand what happened. Yes, you are correct we want positive feedback to sell our items. please brother join me, your WhatsApp group. My number is 0718334800. thank you very much.
Sure. Sorry for late reply.
aiye mn acc 4kin try kla. 1st listing eka srilanka dala list kre okkagema aath suspend.. mkda aiye krnne aawata.. thama dapu item ekk kawadawath dawas 3k thibbe ne.
Sinhalaguide.com/forum eke daanna. Details tika denna
tools ටික නෑනේ මේකේ brooo
snhalaguide.com/forum eke balanna
Whatsapp group ekta add karanna puluwanda brother.My No:-0754497446
Whatsapp eka ayin kala bro. Facebook page ekata msg karanna.
I completed my basic thing in dropshipping. Need to get the feedback now. How would i continue next level. Waiting for your response.
Hi, try sinhalaguide.com/forum
My account was suspended. I think the reason is higher pricer thar 20$. I never heared before it reason for suspending. How am i releazing my account from freezed.
You can contact EBay in any inconvenience. Most of the freezer accounts can be unfreeze. Hope this helps.
Ethakota customer order karanne ebay eken.Eta passe api eyage information aragena aliexpress ekata denawa.ethakota ara customerta order eka yanne ebay eken neme aliexpress eken neee.??
Ow.
brother oyw contact krgnna widihk ndd
Ask anything in the https://sinhalaguide.com/forum/
4N number pls
Ask anything in the https://sinhalaguide.com/forum/
Palpal eka create karaddi mulinma +63… num eka inlanne ai
Ask anything in the https://sinhalaguide.com/forum/
Philippenes country code
I would like to join. Please help
Ask anything in the https://sinhalaguide.com/forum/