Domain එකක් කියලා කියන්නේ වෙබ්සයිට් එකේ නමට. ඒ අපි ඇඩ්ර්ස් බාර් එකට ටයිප් කරන නම්යි, ඒක හැරෙන්න වෙබ්සයිට් එකේ මාතෘකාව නෙවෙයි. හුගක් වෙලාවකට වෙබ් අඩවියේ මාතෘකාව තමයි වෙබ් අඩවියේ නම වෙන්නෙත්.

පහත තියෙන්නේ ඒ වගේ DOMAIN උදාහරණ කිහිපයක්,

DOMAIN නම කෙටියි නම් සහ තවත් කෙනෙකුට මතක තබාගන්න ලේසියි නම් ඒ වෙබ් අඩවිය හුගක්ම ප්රචලිත වෙන සම්භාවිතාවය වැඩියි. ඒත් ඒ වෙබ් අඩවියේ නම දිගයි නම් ඒවා ඉහත නම් තරම් ප්රචලිත වෙන්නේ නැහැ.

එවන් නම් කිහිපයක්,

මෙහිදි SITERUBIX කියලා කියන්නේ ප්රධානම DOMAIN එක ඒ වගේම SINHALAGUIDE කියලා කියන්නේ SUB DOMAIN එක.  නොමිලේ හම්බවෙන DOMAINS වල අනිවාර්යයෙන්ම අපිට SUB DOMAIN නම විතරයි මාරු කරන්න වෙන්නේ.

පහත පින්තූරය බලන්න.

SUB DOMAIN එකක් නැතුව DOMAIN එකක් ගන්න නම් අපිට සල්ලි ගෙවන්න වෙනවා. ඒක අවුරුද්දකට රුපියල්: 500-3000ක් වගේ.

තවත් කියවන්න – SKRILL එක ලංකාවේ විදිහට නිවැරදිව හදාගමු

ලෝකයේ ප්රසිද්ධම සහ ඉතාමත් හොද ගණයේ සාදාරණ මිලකට DOMAINS ගන්න පුලුවන් වෙබ් අඩවි 3ක් මම රෙකමදාරු කරනවා. මීට අමතරව තවත් බොහෝ වෙබ් අඩවි තිබුණත් මේ තුන තමයි හොදම තුන වෙන්නේ.

  1. WELATHYAFFILIATE.COM –  WEALTHY AFFILIATE කියලා කියන්නේ අන්තර්ජාලය හරහා මුදල් උපයන කට්ටියට කිසිම දැනුමක් නැතිව වෙබ් අඩවියක් හදන හැටි සහ එම වෙබ් අඩවිය හරහා කොහොමද සල්ලි හොයාගන්නේ කියලා කියලා දෙන ආයතනයක්.

  2. GODADDY.COM – මේ තියෙන්නෙත් ලොකයේ තවත් ප්‍රසිද්ධම DOMAINS විකුණන වෙබ් අඩවියක්.

  3. NAMECHEAP.COM – මූල්‍යමය වශයෙන් ගත්තම මේ තියෙන්නේ තවත් එක් හොද DOMAIN REGISTER කෙනෙක්.

අන්තිමට කියන්න තියෙන දේ නම් එක් කෙනෙක් පාවිච්චි කරන DOMAIN එකක් තවත් කෙනෙකුට පාවිච්චි කරන්න බැහැ. ඒ අදහස උපයෝගී කරගෙන මුදල් සොයන අය හුගක් ඉන්නවා.

ඒ විදිහට සල්ලි හොයන හැටි දැනගන්න, මේ වීඩීයෝ එක නරඹන්න.

අන්තර්ජාලය හරහා සාර්ථකවම  මුදල් සොයන්න පුළුවන් ක්‍රමය දැනගන්න මෙය ක්ලික් කරන්න.

2 2 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments