නිල වෙබ් පිටුව – www.ExpertOption.com

Expert Option කියන්නේ මොකක්ද?
Expert Option කියලා කියන්නෙත් තවත් IQ Option සහ Olymp Trade වගේම Online Binary Options Trading කරලා සල්ලි හොයාගන්න විදිහක්. Binary Options ගැන දන්නේ නැත්තම් මෙම ලින්ක් එක හරහා ගොස් එහි ඇති වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන්න.
Expert Option වලින් සල්ලි හොයපු අය ඉන්නවද?
 ඔව්. හුගක් අය IQ Option එකට වඩා Expert Option කරන්න පෙළඹිලා තියෙනවා. Expert Option හී සරල මුහුණත වඩාත් පහසුයි. වඩාත් වේගවත් Trading සිදු වීම එහි තවත් ප්‍රචලිත ගුණාංගයක්.
Expert Options වලින් කීයක් විතර හොයන්න පුලුවන් ද?
රු. 2000ක් දාලා රු. 20,000ක් හොයන්නත් පුලුවන්. රු. 2000ක් දාලා රු. 100,000ක් හොයන්නත් පුලුවන්. එකිනෙකාගේ Trading කරන විදිහ අනුව වෙනස්.
Expert Option වලින් සල්ලි හොයපු අය ඉන්නවද ?
නැහැ. හුගක් අය Binary Options කරන්න ගිහින් මුදල් නැති කරගන්න ප්‍රධානම හේතුව නම් මෙයයි. Strategy එක ගැන හරියටම පැහැදිමක් නැතිව, Trading කරන හරි විදිහ නොදැන Binary Options කරනවා කියන්නේ , එය “සූදුවක්”. Account එක පහත ලබා දී ඇති විදිහට නිවැරදිව හදාගෙන Demo ඇකවුන්ට් එකෙන් විතරක් Trade කරන්න. Real Account එකකින් Trade කරන්න පුලුවන් කියලා ධනාත්මක අදහසක් ආවොත් Real Account එකකට මාරු වෙන්න.
1. www.ExpertOption.com  වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදි TRY FREE DEMO යන්න ඔබන්න.
best expert option review
2. පසුව ඔබට ඩොලර් 10,000ක් සමග Demo Account එකක් හම්බවෙනු ඇත. මාගේ Videos අංශයෙන් වීඩීයෝස් නරඹමින් Strategies පුරුදු වෙන්න. තවද YouTube එකෙන්ද උදව් ලබාගන්න. හැකිතාක් Trade කිරීමට පුරුදු වෙන්න.
www expertopton com login
3. Real Account එකකින් Trade කරන්න පුලුවන් කියන විශ්වාසය ආ විට, Real account එකකට මාරු වෙන්න. Demo Trade කරන්න මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය නොවේ. එම නිසා මුදල් තැන්පත් කරන්න හදිස්සි නොවන්න.
expert option sinhala login
4. මෙලෙස මුදල් තැන්පත් කරන්න.
expert option com login
5. මුදල් තැන්පත් කිරීමට හෝ මුදල් ලබාගැනීම සදහා E-Walletපිටුවට පිවිසෙන්න. වැඩිදුර උදව් සදහා VIDEOS පිටුවට පිවිසෙන්න.

REGISTER NOW- VISIT WWW.EXPERTOPTION.COM

අන්තර්ජාලය හරහා සාර්ථකවම  මුදල් සොයන්න පුළුවන් ක්‍රමය දැනගන්න මෙය ක්ලික් කරන්න.